×
Image

අස් සලාහ් - (සිංහල)

අස් සලාහ් පිළිබඳ වැදගත් කරුණු පළමුවන කොටස

Image

හජ් හා උම්රා පිළිබඳ පාඩම - (සිංහල)

1. හජ් හී සැඟවුනු යථාර්ථය සහ අලංකාරය 2. හරම් සිමාව සහ මිකාත් හී විසත්ර 3. මිකාත් පිළිබඳ විස්තර 4. කාන්තාවක් හජ් හෝ උම්රා කිරීමේ නීතිය

Image

තහාරා නම් පිරිසිදුකම සහ එහි වර්ග - (සිංහල)

මුස්ලිම්වරයෙකුගේ දෛනික ජීවිතයේ පිරිසිදුකම් කරගන්නේ කෙසේද යයි පැහැදිලි කරයි

Image

දැනමු ආගමේ අත්ය වශ්යيම අංගයකි - (සිංහල)

දැනුම සහිත විද්වතුන් නබි වරුන් ගේ උරුමක්කාරයන් වන අතර, නබි වරුන් දීනාර් හෝ දිර්හම් තම උරුමකරුවන් ට ඉතිරි කර නොගිය නමුත්, උරුමයක් වශයෙන් දැනුම ඉතිරි කර ගිය බවද, කවරෙක් දැනුම ලබා ගත්තේ ද, ඔහු උරුමයෙන් විශාල කොටසක් ලබා ගත් බව ද නබි (සල්) තුමාණන් වදාළහ.

Image

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටුව 54 – 65 - (සිංහල)

1. අස්මාඋල් හුස්නා (අල්ලාහ්ගේ අලංකාර නාමයන්) 2. ඊමාන් හෙවත් විශ්වාසයේ වර්ධනය.

Image

ඊමාන් තව්හිද් සහ ඉබාදා - (සිංහල)

ඉස්ලාමය, අල් ඊමාන්, ඊමානයේ ශාඛාවන් අතුරින් සමහරක්, අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග

Image

සකාත් ගෙවීම - (සිංහල)

සකාත් ගෙවීම සම්බන්දر සම්පූර්ණ විස්තර මෙහි අඩංගුවේ.

Image

සූර් නම් හොරණෑවෙහි පිඹීම- මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටුව 103 -107 - (සිංහල)

• 1- සූර් නම් හොරණෑවෙහි පිඹීම • නැවත නැගටුවනු ලැබීම හා එක්රැස් කරනු ලැබීම • අවසාන දිනයේ අල්ලාහ්ව මුණගැසීම

Image

යව්මුල් ආහිඃර් ගැන විශ්වාසය එවායේ පෙර නිමිති, කබ්ර් හි දඬුවම - (සිංහල)

1. යව්මුල් ආහිඃර් හෙවත් අවසන් දිනය විශ්වාස කිරීම කබ්ර් හි දඬුවම් වර්ග. 2 3. අවසන් හෝරාවෙහි පෙර නිමිති 4- දජ්ජාල් මතු වීම, 5- මර්යම්ගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පැමිණීම 6- යඃජූජ් හා මඃජූජ්වරුන්ගේ පිටවීම 9,8,7 - ග්‍රහණ තුනක් ඇතිවීම 10- දුමාරය පිටවීම 12- හිරු බටහිරින් උදාවීම 11- සත්වයකු මතු....

Image

ධර්ම දූතයන් පිළිබඳව විශ්වාස කිරීම සහ මුහම්මද් (සල්) තුමාණන් පිටුව - (සිංහල)

• අල්ලාහ් සෑම සමූහයකටම ධර්ම දූතයෙකු එවීය. ඔවුන් “අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කර, ඔහු හැර නමදිනු ලබන සෙසු දැයින් වැළකී සිටින මෙන් ඇරයුම් කළ බවත් ස්ථීර ලෙස විශ්වාස කොට තහවුරු කරන ලෙසත්“ ප්ර කාශ කර සිටියහ. එමෙන්ම සැබැවින්ම ඔවුන් සියල්ලෝම අල්ලාහ් විසින් එවනු ලැබූ සත්යබවාදීන්ය.

Image

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටුව 72 – 78 - (සිංහල)

• මලක් වරුන් විශ්වාස කිරීම යනු සැබැවින් ම අල්ලාහ් ගේ මලක් වරුන් සිටින බව ට ස්ථීර ලෙස තහවුරු කිරීම ය. • රසූල්වරුන් වෙත ට වේද ග්ර න්ථ පහළ කළ බව හා එය සැබෑ අල්ලාහ් ගේ වදනකි. එහි අන්තර්ගත ව ඇති දෑ සත්ය යකි. එහි කිසිදු සැකයක් නොමැත යනුවෙන් ස්ථීර ලෙසින්....

Image

ජයග්රاහණයේ හා සමත් වීමේ සාධක - (සිංහල)

• ජයග්රවහණයේ හා සමත් වීමේ සාධක • දේව විශ්වාසවන්තයින්ගේ මහිමයන් • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය තැබූ අයගේ වගකීම • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය ඇති අය ගේ ප්රීතිඵල