×
Image

ඉස්ලාම් දහමෙහි සුවීශේෂත්වයන් - (සිංහල)

මුස්ලිම් හෝ මුස්ලිම් නොවන පුද්ගලයෙකු ඉස්ලාම් දහමෙහි තිබෙන සුවිශේෂත්වයන් කුමක්ද යන්න දැනුවත් විය යුතුයි.එම මාතෘකාව මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත

Image

මුස්ලිම් වරයෙකු වන්නේ කෙ‍සේද ? - (සිංහල)

කවරෙකු හෝ ඉස්ලාම් දහමට ප්‍රවිශ්ඨවීමට කැමති නම් ඔහු කළ යුත්තේ කුමක්ද යන මාතෘකාව යටතේ මෙහිදි විස්තර කර ඇත.

Image

තව්හීද් හෙවත් ඒක දේව වාදය - (සිංහල)

තව්හීද් හෙවත් ඒක දේව වාදය යන මාතෘකාව යටතේ විස්තර කිරීමක් මෙම හඬ පටයෙහි ඇත.

Image

පිවිතුරැ ෙච්තනාව - (සිංහල)

යහපත් ෙච්තනාවක් අැති කරගැනීෙම් අවශ්ය:තාවය

Image

පිරිසිඳු චේතනා - (සිංහල)

අපේ යහපත් ක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනු ලබන්නේ අපේ චේතනා මුල් කරගෙනයි

Image

හදීස් විවරණය - (සිංහල)

චේතනාව පිළිබඳ නබි තුමාගේ මධුර වදනක් විවරණය කිරීම

Image

තව්හීද් අස්මා වස්සිපාත් - (සිංහල)

අල්ලාහ් තඅාලාට අැති අලංකාර නාමයන් හා ලක්ෂන හදුනාගැනීම

Image

මුහම්මද් නබි තුමාණන් සලාත් කල ආකාරය - (සිංහල)

මුහම්මද් නබි තුමාණන් සලාත් කල ආකාරය විස්තර කර ඇත.

Image

නබි තුමා පෙන්වා දුන් සලාත් ක්‍රමය - (සිංහල)

සලාතය පස්මහ වගකීම්වලින් එකකි.එය නබි තුමා පෙන්වා දුන් ආකාරයට සහ කුර්ආනයේ උපදෙස් අනුව පමණක් ඉටු කිරීමෙන් මහඟු ප්‍රතිපල ලබාගැනීමට හැක.

Image

මුහම්මද් රසූලුල්ලාහ් යන්ෙනහි අර්ථය - (සිංහල)

මුහම්මද් රසූලුල්ලාහ් යන්ෙනහි අර්ථය පැහැදිලි කිරීම

Image

ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්ෙනහි අර්ථය - (සිංහල)

අතිශයින්ම ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්ෙනහි අර්ථය දැනගැනීෙමන් ජීවිතයට අැති වැදගත්කම.

Image

ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්නෙහි අර්ථය - (සිංහල)

අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට වෙන කිසිවෙකු නැත යන අධිෂ්ඨානයෙන් සිය ජීවිතයේ සි්‍යඵ කටයුතු ඉටුකිරීමෙන් කෙනෙකුට ලැබෙන සැනැසීම