×
Image

සූරතුල් බකරාවෙහි අවසාන වාක්‍ය දෙකෙහි මහිමය - (සිංහල)

සූරතුල් බකරාවෙහි අවසාන වාක්‍ය දෙකෙහි මහිමය පිළිබඳ තිබෙන එක් හදීසයක අර්ථය හා කෙටි පැහිදිලි කිරීමක්

Image

අල් කුර්ආනයේ සද් ගුණය - (සිංහල)

මිනිසාට යහ මඟ පෙන්වනු පිණස අල් කුර්ආන් තුළින් සිදුවින ඉමහත් සේවය හා යහ ජීවන ක්‍රමය

Image

අල්ලාහ් අපගෙන් පිළිගනු ලබන්නේ පවිත්‍ර දේ පමණයි. - (සිංහල)

මාතෘකාවට අනුව අප විසින් යහපත් දේ පමණක් කිරීමට වගබලා ගත යුතුයි. එනම් පවිත්‍ර දේ හරි හම්බකිරීම පවිත්‍ර දේ සඳහා වියදම් කිරීම යනාදි වශයෙනි.

Image

සුවිශේස වු ඉස්ලාම් දහම - (සිංහල)

ඉස්ලාමය කෙටියෙන් හැඳින් විමක්

Image

ඊමානය කෙටි හැඳින්වීමක් - (සිංහල)

ඊමාන් යන්නෙහි සැබෑ අර්ථය හා එහි අඩංගු විය යුතු කරුනු කාරනා කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටයෙහි නැරඹිය හැක

Image

ඊමාන් හෙවත් විශ්වාසය කිරීමෙන් ලබා ගත හැකි වරප්‍රසාද - (සිංහල)

සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශ්වාස කර මෙලොහි ජීවත් වන ඇත්තන් වෙනුවෙන් අල්ලාහ් දෙවිඳුන් ලබා දෙන වරප්‍රසාද කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් කොට ඇත.

Image

ඉස්ලාම් පිළිබඳ මූලික දැනුම - (සිංහල)

බෞද්ධ වියතුන් සිටින පුහුණු පංතියක ඉස්ලාම් පිළිබඳ මුලික දැනුම ගැන පැවැත්වු කථාව. සූදානම් කළේ ශ්‍රී ලංකා නද්වා ආලමියියා. ආගමක් මිනිසාට අවශ්‍යවන්නේ කෙසේද? ඉස්ලාම් එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද යනු පහදා දීමක්

Image

මුහම්මද් (සල්) තුමාණන්ගේ සදාචාරය - (සිංහල)

මුහම්මද් (සල්) තුමාණන් දේශනා කර, ප්‍රායෝගිව ජීවත් වී පෙන්වු ආදර්ශමත් සදාචාර කිහිපයක්

Image

දෙමව්පියන් වෙනුවෙන් ඇප කැප වීම - (සිංහල)

දෙමව්පියන් වෙනුවෙන් කැප වීම උත්තරීතර ක්‍රියාවක් බව ඉස්ලාමය පෙන්වාදෙයි. ඔවුහු සිය දරුවන් හදා වඩා ඇති දැඩි කිරීමට වෙහෙස මහන්සි වූහ.

Image

ඉස්ලාම් යනු කුමක්ද ? - (සිංහල)

1.මුස්ලිම් දෙමාපියන් නිසා අපි මුස්ලිම් බවට පත්ව සිටිමු 2. ඉස්ලාම් ගැන දැනුම ලැබීම අපගේ යුතුකමවේ 3. ඉස්ලාමයේ ඒක දේව වදය සහ එහි අවශ්‍යතාවය

Image

අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් යනු කුමක්ද ? - (සිංහල)

අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් පිළිබඳ අල් කුර්අානය හා හදීස් තුලින් කෙටි හැඳින්වීමක් මෙම වීඩියෝ පටයෙහි විස්තර කර අැත.

Image

හදීස් විවරණය අංක 1 - (සිංහල)

මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.