×
Image

ඊමාන් හෙවත් විශ්වාසය කිරීමෙන් ලබා ගත හැකි වරප්‍රසාද - (සිංහල)

සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශ්වාස කර මෙලොහි ජීවත් වන ඇත්තන් වෙනුවෙන් අල්ලාහ් දෙවිඳුන් ලබා දෙන වරප්‍රසාද කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් කොට ඇත.

Image

ඊමානය කෙටි හැඳින්වීමක් - (සිංහල)

ඊමාන් යන්නෙහි සැබෑ අර්ථය හා එහි අඩංගු විය යුතු කරුනු කාරනා කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටයෙහි නැරඹිය හැක

Image

සූරතුල් බකරාවෙහි අවසාන වාක්‍ය දෙකෙහි මහිමය - (සිංහල)

සූරතුල් බකරාවෙහි අවසාන වාක්‍ය දෙකෙහි මහිමය පිළිබඳ තිබෙන එක් හදීසයක අර්ථය හා කෙටි පැහිදිලි කිරීමක්

Image

හදීස් විවරණය අංක 1 - (සිංහල)

මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.

Image

ශිර්ක් කෙටි හැඳින්වීමක් - (සිංහල)

ශිර්ක් හෙවත් අල්ලාහ් දෙවිඳුන්ට ආදේශ කිරීම යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් මෙහි ඉදිරිපත් කරන ලදී.

Image

තව්හීද් හෙවත් ඒක දේව වාදය - (සිංහල)

තව්හීද් හෙවත් ඒක දේව වාදය යන මාතෘකාව යටතේ විස්තර කිරීමක් මෙම හඬ පටයෙහි ඇත.

Image

මුස්ලිම් වරයෙකු වන්නේ කෙ‍සේද ? - (සිංහල)

කවරෙකු හෝ ඉස්ලාම් දහමට ප්‍රවිශ්ඨවීමට කැමති නම් ඔහු කළ යුත්තේ කුමක්ද යන මාතෘකාව යටතේ මෙහිදි විස්තර කර ඇත.

Image

ඉස්ලාම් දහමෙහි සුවීශේෂත්වයන් - (සිංහල)

මුස්ලිම් හෝ මුස්ලිම් නොවන පුද්ගලයෙකු ඉස්ලාම් දහමෙහි තිබෙන සුවිශේෂත්වයන් කුමක්ද යන්න දැනුවත් විය යුතුයි.එම මාතෘකාව මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත

Image

දුආ ප්‍රාර්ථනා කිරීමේ වැදගත්කම - (සිංහල)

සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.

Image

?බිද්අත් යනු කුමක්ද - (සිංහල)

බිද්අත් යන්නෙහි අර්ථය හා එහි භයානකත්වය පිළිබඳව කෙටි පණිවිඩයක්

Image

නබි (සල්) තුමාණන්ගේ මුුතු වදන් ආරක්ෂා කිරීම - (සිංහල)

නබි (සල්) තුමාණන්ගේ මුුතු වදන් ආරක්ෂා කිරීම කෙතරම් වැදගත් දැයි කියන හදීසය මෙහි විස්තර කර ඇත.

Image

පාපොච්චාරණය - (සිංහල)

මානවයාගෙන් එදිනෙදා සිදු වන පාපයන් සඳහා ඔහු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පාපොච්චාරණය කළ යුතුය