×
Image

මුහම්මද් (සල්) අවසාන නබිවරයා - (සිංහල)

මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිත කථාව නොයෙක් ග්රින්ථයන් ගෙන් රැස් කරගත් විස්තර තුළින් ඉදිරි පත් කෙරේ.

Image

අල් මුහ්තසර් ෆී තෆ්සීර් අල් කුර්ආන් අල් කරීම් - (සිංහල)

ශ්‍රද්ධ අල් කුර්ආනය විග්‍රහයේ සාරාංශය සිංහල පරිවර්තනය

Image

දෙවිඳුන්? මිනිසා? සත්‍යය? - (සිංහල)

1-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රලධානතම ප්රාශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රලතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රාශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්ර....

Image

සූරා බකරා වාක්යي 91 සිට 141 දක්වා සිංහල පරිවර්තණය - (සිංහල)

සූරා බකරා වාක්යا 91 සිට 141 දක්වා සිංහල පරිවර්තණය

Image

පරිශුද්ධ වූ අල් කුර්ආනය - සිංහල බසින් පරිවර්තනය - 29 සහ 30වන ජුසුඋ - (සිංහල)

පරිශුද්ධ වූ අල් කුර්ආනය - සිංහල බසින් පරිවර්තනය - 29 සහ 30වන ජුසුඋ

Image

මුස්ලිම් දරුවන් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණ - (සිංහල)

මුස්ලිම් දරුවන් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණ

Image

රෝගියෙක් නැමදුම සහ පිරිසිදුවීම කරන්නේ කෙසේද - (සිංහල)

. රෝගියෙකුගේ නැමදුම සහ එහි විස්තර. 2. පිරිසිදු කිරිම පිළිබඳ ඇතැම් කොන්දේසි. 3. තයම්මුම් 4. රෝගින් හා ඔවුන්ගේ තත්ත්වය 5. රෝගින් නැමදුම් ඉටු කරන ආකාරය

Image

සූරා ෆාතිහා සහ සූරා බකරා වාක්යය 1 සිට 90 දක්වා සිංහල පරිවර්තණය - (සිංහල)

සූරා ෆාතිහා සහ සූරා බකරා වාක්යය 1 සිට 90 දක්වා සිංහල පරිවර්තණය

Image

එකම පණිවිඩයකි - (සිංහල)

ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් පටන් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා පැමිණි සියලු නබිවරුන් වෙත අල්ලාහ් විසින් ලැබුණු පණිවිඩය එකම පණිවිඩයක් බව තහවුරු කරමින් අල් කුර්ආනය බයිබලය හා තෝරාව ආශ්‍රයෙන් සාධක ඉදිරිපත් කරමින් පර්යේෂණාත්මක ලෙසින් මෙය සංස්කරණය කොට ඇත

Image

අස් සලාහ් - (සිංහල)

අස් සලාහ් පිළිබඳ වැදගත් කරුණු පළමුවන කොටස

Image

ඉස්ලාම් පරිපූර්ණ දහමකි - (සිංහල)

1. ඒකදේවත්වය 2. යහපත් හැඟීම් වර්ධනය කිරීම 3. කුසල් ක්‍රියාවන් සහ අකුසල් ක්‍රියාවන් අතර තිබෙන වෙනස පැහැදිලි කිරීම. 4. අල්ලාහ්ගේ ෂරීආ නීතිය වෙනුවෙන් වෙනත් නීති පද්ධතිය මත ක්‍රියා කිරිම පිළිබඳ පහදා දීම. 5. සමාජයේ මිනිසාගේ තත්ත්වය. 6. ආර්ථිකය 7. දේශපාලනය 8. මුස්ලිම්වරුන් කෙරෙහි කාෆිර්වරුන්ගේ පාලනය 9. කාෆිර්වරුන් ඉදිරියේ මුස්ලිම්වරුන්ගේ දුබල....