×
Image

මරණය මෙනෙහි කිරීම - (සිංහල)

මරණය මෙනෙහි කිරීමෙන් මෙලොව ජීවිතයෙහි යථාර්තය හඳුනාගැනීමට හැක.

Image

ඉස්ලාමිය උපවාසයේ හරය - (සිංහල)

උපවාසය තුළින් බැතිබත්කම වර්ධනය කර, සවර ජීවිතයකට මඟ පෙන්වන ඉස්ලාමිය ක්‍රමය පිළබඳව මුස්ලිව් නොවන මාධ්‍ය වේදීන් අතර පවත්වන ලද දේශනය.

Image

මුක්(හ්)තසර් ජාමිඋල් උලූම් වල් හිකම් - (සිංහල)

මෙය ඉමාම් ඉබ්නු රජබ් අල්හන්බලිතුමාගේ ජාමිඋල් උලූමි වල්හිකම් නමැති කෘතියෙහි සාරාංශයක් වන අතර එය ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ඉමාම් නවවිතුමාගේ හදීස් හතළිහ පිළිබඳ විවරණය කළ මෙතුමාණන් විසින් එහි සඳහන් නොමැති නබිවදන් අටක් වැඩියෙන් එයට එකතු කොට සම්පූර්ණ හදීස් ගණන පනහක් වශයෙන් සකස් කර පල කරන ලදී. මෙම කෘතිය සංෂිප්ත කළ සම්පාදක....

Image

ආත්මය පිරිසිදු කර ගනු පිණිස පිං දහම් කරනු - (සිංහල)

තමන්ගේ හැකියාවට එකඟව තමා සතු ධනයෙන් යහපත් හේතුන් සඳහා විධිමත් ලෙස වියදම් නොකරන්නෙක් කිසි විටෙක ධර්මිෂ්ඨ භාවය ලබන්නේ නැත.

Image

සලාතය ඉටු කරන්ෙන් කෙසේද? - (සිංහල)

මෙම වීඩිෙයා් පටෙයහි සලාතය ඉටු කරන්ෙන් කෙසේද යන්න ඡායාරූපත් සමඟ පැහැදිලි කරනු ලැබේ

Image

දේව විශ්වාසයට මඟ පෙන්වන සංඥාවන් - (සිංහල)

තම සිරුරේ තිබෙන සෑම සෛලයක් ම, සෑම පරමාණුවක් ම මැවුම් කරුගේ කැමැත්ත ට සහ නියෝගය ට එකඟ ව ක්රිرයා කරන බව මිනිසා නිසැක ව නිගමනය කරයි.

Image

රමදාන් මාසය පිළිගනිමු - (සිංහල)

1. රමදාන් මාසය එළඹීමට පෙර එය සඳහා පෙර සූදානම් වන්නේ කෙසේද? 2. කායික සහ මානසිකව මුස්ලිම්වරු පිරිසිදු විය යුතුයි.

Image

මිනි මැරුම් වරදට ඉස්ලාමිය විසඳම - (සිංහල)

සමාජයෙන් මිනි මැරුම් තුරන් කිරීම සඳහා ඉස්ලාමිය නීතිය අනුගමනය ක‍ල යුතුය බව මෙහි පෙන්වා දෙයි

Image

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සිංහල අර්ථකථනය [ 001 ] සූරා අල්-ෆාතිහා ( ආරම්භය ) - (සිංහල)

මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් සූරත් අල්-ෆාතිහා හි අර්ථකථනය සිංහල හඬින්. පාඨ වෙන්කර බෙදා ඇත.

Image

ඉස්ලාමයේ කාන්තා ඇඳුම - (සිංහල)

ඉස්ලාමයේ කාන්තා ඇඳුම සහ එහි අවශ්‍යතාව

Image

අල් කුර්ආනය උසුලන්නන්ගේ ගුණාංග - (සිංහල)

. තම ආහාර පාන සම්බන්ධව ප්ර්වේශම් වෙති. 2.තම සමාජයේ දූෂිත ජනයාගෙන් ඈත්ව ඉවත්වෙති.3. තම මුව ආරක්ෂා කරති. 4කුර්ආන්, සුන්නාහ් සහ ෆික්ශ් තම මඟ පෙන්වන්නෙක් බවට පත්කරතිත 5.ත් කළ හැක. 5 තම වර්ධනය සඳහා මාර්ගය මැවුම්කරුගෙන් පමණක් සොයති. 6. නිත්යාධනුකූල මාර්ගයෙන් උපයන සුළු ආදායමෙන් සෑහීමට පත්වෙති. 7. දෙමාපියව්ට ගෞරව කරති. 8.....

Image

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සිංහල අර්ථකථනය [ 002 ] සූරා අල්-බකරා - (සිංහල)

මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා අල්-බකරා හි අර්ථකථනය සිංහල හඬින්.