×
Image

හොඳ ගෘහපතියෙකු වීම - (සිංහල)

කෙනෙකු සමාජයට අසල්වැසියන්ට හා රටට ලෝකයට හොඳ තැනැත්තෙකු වීමට පෙර පවුලේ සාමාජිකයින් හට වැද විය යුතුයි. එවිට ඔහු අල්ලාහ් දෙවිඳුගේ ගෞරවයට ලක් වෙනවාට කිසිම සැකයක් නැත.

Image

නපුරු සිතිවිල - (සිංහල)

අනුන් පිළිබඳ සිතේ හටගන්නා නරක සිතුවිලි යටපත් කර එය කෙමෙන් නැති කලේ නැත්නම් ඒව වචනයට සහ කයට ඇතුලුවී මහා විනාශයක් ඇති කරයි.

Image

සලාතයේ වැදගත්කම - (සිංහල)

නිසකවම සලාතය නරක පහත් ක්‍රියාවන්ගෙන් වළක්වයි

Image

සිත සහ වචන පිරිසිදු කරගැනීම - (සිංහල)

යහපත් චේතනා තුලින් සහ යහපත් අරමුණු තුලින් සිත් පිරිසිඳු කිරීමට හැකි බව විස්තර කර ඇත.

Image

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සිංහල අර්ථකථනය [ 014 ] සූරා ඉබ්රාහීම් - (සිංහල)

මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා ඉබ්රාහීම් හි අර්ථකථනය සිංහල හඬින්.

Image

ආහාර පාන අනුභව කිරීමේ ආචාර දර්ම - (සිංහල)

ආහාර පාන අනුභව කිරීම ඉස්ලාමීය ජීවන සැලැස්මහි කොටසකි

Image

ඊරෂියාව යහපත් දේ විනාශ කරදමයි. - (සිංහල)

අනුන්ගේ සැපතට සම්පතට ඊරෂියා කරන ඒවා ඔවුන්ගෙන් ඉවත්වී තමන් වෙතට සේන්දු විය යුතුයැයි අපේක්ෂා කරති.

Image

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සිංහල අර්ථකථනය [ 015 ] සූරා අල්-හිජ්ර් - (සිංහල)

මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා අල්-හිජ්ර් හි අර්ථකථනය සිංහල හඬින්.

Image

දෙමව්පියන්ට මෘදු වචනයෙන් අමතන්න - (සිංහල)

දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම ඉස්ලාමයේ වැදගත් වගකීමකි.

Image

දෙමව්පියන් වෙනුවෙන් කැපැවී කටයුතු කරන්න - (සිංහල)

අල්ලාහ් වෙත දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම සඳහා මහත්වූ ආනිසංසක ඇත

Image

ඉවසීම - 1 - (සිංහල)

මිනිස් ජීවිතයේ සිදුවෙන පරීක්ෂණ සහ ඒවාට ඉවසීමෙන් මුහුණ දෙන්නේ කෙසේද යනු අල් කුර්ආන් පෙන්වන යහ මාර්ග