×
Image

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සිංහල අර්ථකථනය [ 008 ] අල්-අන්ෆාල් - (සිංහල)

මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා හූද් හි අර්ථකථනය සිංහල හඬින්.

Image

මිනිසාගේ සම්භවය - (සිංහල)

නවීන විද්යා ව උගන්වන මිනිසාගේ සම්භවය සහ අල් කුර්ආනය පවසන සත්ය මෙහි පෙන්වා දෙන ලදී

Image

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සිංහල අර්ථකථනය [ 009 ] සූරා අත්-තව්බා - (සිංහල)

මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා අත්-තව්බා හි අර්ථකථනය සිංහල හඬින්.

Image

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සිංහල අර්ථකථනය [ 010 ] සූරා යූනුස් - (සිංහල)

මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා යූනුස් හි අර්ථකථනය සිංහල හඬින්.

Image

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සිංහල අර්ථකථනය [ 011 ] සූරා හූද් - (සිංහල)

මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා හූද් හි අර්ථකථනය සිංහල හඬින්.

Image

අල් කුර්ආනයේ සඳහන් ඓතිහාසික තොරතුරු පිළිබඳ ප්‍රාතිහාර්ය ය - (සිංහල)

ප්‍රාතිහාර්යයන් මිනිසාගේ ඉන්ද්‍රීය බලය අබිබවා යන්නක් හෙයින් එය අසම සම බලයක ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකීමට සිදු වෙයි. ඉන්ද්‍රජාල හා අනෙකුත් මායාකාරී ඇස්බැන්දුම් ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන් ලෙස සැලකෙන්නේ නැත. එහෙයින් සත්‍යය ප්‍රාතිහාර්යයන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ක්‍රියාකාරකම් බව පිළිගැනීමට අපට කිසිදු අපහසුතාවක් තිබීමට හැකියාවක් නොමැත. ඉතිරිය කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.

Image

ශුද්ධ වූ අල්කුර්ආනය පාරායනා කිරීමේදි පිලිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

කෙනෙකු පරිශූද්ධ වූ අල් කුර්ආනය තම දෛනික ජීවිතයේ පාරායනා කරන මොහොතකදී ඔහු විසින් පිළිපැදිය යුතු කරුණු මෙහි ඉතා කෙටියෙන් පැහැදිලි කර ඇත

Image

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සිංහල අර්ථකථනය [ 012 ] සූරා යූසුෆ් - (සිංහල)

මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා යූසුෆ් හි අර්ථකථනය සිංහල හඬින්.