×
Image

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු. - (සිංහල)

හජ් වන්දනාකරුවන් හජ් සඳහා පිටත්ව යන විට නියමිත දිනයන්හි කළ යුතු නියමිත කාර්යයන් අඩංගු ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වගු ක්‍රමයකින් නිම වූ එක් කුඩා ලිපියකි.

Image

දේපළ බෙදීමේ දී කාන්තාවට අඩු කොටසක් දෙනු ලබනුයේ ඇයි - (සිංහල)

දේපොළ බෙදනවිට කාන්තාවන්ට ඉස්ලාම් අසාධාරණ සිදුකරන්නේ ද? ඒවාට පිළිතුරු

Image

ඔබලා අතරින් විශිෂ්ඨ වන්තයා ඔබලාගේ පවුලේ උදවියට විශිෂ්ඨ වන්තයාය - (සිංහල)

ඔබලා අතරින් විශිෂ්ඨ වන්තයා ඔබලාගේ පවුලේ උදවියට විශිෂ්ඨ වන්තයාය

Image

සලාතයේ වැදගත්කම - (සිංහල)

නිසකවම සලාතය නරක පහත් ක්‍රියාවන්ගෙන් වළක්වයි

Image

සව්ම් හෙවත් උපවාසයට අදාල නීති රීති - (සිංහල)

සව්ම් හෙවත් උපවාසයට අදාල නීති රීති විස්තර කිරීම

Image

දුල් හජ් මාසයේ පළමු දින දහයෙහි ඇති වැදගත්කම - (සිංහල)

දුල් හජ් මාසයේ පළමු දින දහයෙහි ඇති වැදගත්කම පිළිබද විස්තර

Image

ජනාසා පිළිබඳ පාඩම - (සිංහල)

1. ජනාසාවක් සිදු වු විට කුමක් සිදිවිය යුතු ද? 2. ජනාසා සෝදන්නේ කෙසේද? 3. ජනාසා ආවරණය කරන්නේ කෙසේද? 4. ජනාසා සලාහ් මෙහෙයවන්නේ කෙසේද? යන විස්තර

Image

උම්රා ඉටුකරන ආකාරය - (සිංහල)

උම්රා ඉටුකරන ආකාරය පැහැදිලි කිරීම

Image

සකාත් ගෙවීම - (සිංහල)

සකාත් ගෙවීම සම්බන්දر සම්පූර්ණ විස්තර මෙහි අඩංගුවේ.

Image

දුආ - ප්රාතර්ථනාව- නැමදුමකි ඉස්ලාමීය වියතුන්ගේ ෆත්වා - (සිංහල)

1. සලාහ්තයෙන් පසු ඉටු කරන දුආ පිළබව සමස්ථ ලංකා ජාමියතුල් උලමා හෙවත් ACJU වරුන්ගේ නිගමය

Image

සමාජයේ ආරක්ෂාව සඳහා වු මග - (සිංහල)

ආදම් ගේ දරුවන් සියලු දෙනා ම පරීක්ෂණය ට ලක් වීම අල්ලාහ්ගේ ප්ර්ඥාවෙනි. විශ්වාසවන්තයින් තම ඊමානය තර කර ගෙන දහමෙ හි ස්ථීර ව සිටියේ නම්, අති උතුම් අල්ලාහ් පරීක්ෂමණයෙන් හා පීඩාවෙන් ඔවුන් රැක ගනී.

Image

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටුව 72 – 78 - (සිංහල)

• මලක් වරුන් විශ්වාස කිරීම යනු සැබැවින් ම අල්ලාහ් ගේ මලක් වරුන් සිටින බව ට ස්ථීර ලෙස තහවුරු කිරීම ය. • රසූල්වරුන් වෙත ට වේද ග්ර න්ථ පහළ කළ බව හා එය සැබෑ අල්ලාහ් ගේ වදනකි. එහි අන්තර්ගත ව ඇති දෑ සත්ය යකි. එහි කිසිදු සැකයක් නොමැත යනුවෙන් ස්ථීර ලෙසින්....