×
Image

ඉස්ලාමීය නීති ව්‍යූහය - (සිංහල)

ඉස්ලාමීව නීති ව්‍යූහය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහමෙහි සකාත් හෙවත් දුගී බද්ධ හා විවාහය හා සම්බන්ධ නීති රීති පිළිබඳ මෙම පොතෙහි පැහැදිලි කර ඇත.

Image

මුස්ලිම් ස්ත්‍රියට ග්‍රන්ථයක් - (සිංහල)

මුස්ලිම් ස්ත්‍රියට ග්‍රන්ථයක් නැමැති මෙම කුඩා ග්‍රන්ථය සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයෙකි.මෙහි කාන්තාවගේ අයිතිවාසිකම් හා කාන්තාවන් හා සම්බන්ධ විශේෂ කරුණු කාරනා කිහිපයක් සාකඡ්චාවට බදුන් කර ඇත.