×
Image

අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් යනු කුමක්ද ? - (සිංහල)

අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් පිළිබඳ අල් කුර්අානය හා හදීස් තුලින් කෙටි හැඳින්වීමක් මෙම වීඩියෝ පටයෙහි විස්තර කර අැත.

Image

ඔබ ඉස්ලාම් දහමට පිවිසෙන්නේ කෙසේද? - (සිංහල)

ඉස්ලාම් දහමට පිවිසෙන්නේ කෙසේද හා ඉන්අනතුරුව ඔහු හෝ ඇය විසින් කල යුතු දෑ කුමක්ද යන්න මෙහි සඳහන් වී ඇත.

Image

පිවිතුරු දානය - (සිංහල)

සකාතුල් ෆිත්ර් හෙවත් පිවිතුරු දානය යනු කුමක්ද හා එය දිය යුත්තේ කෙසේද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් වේ.