×
Image

දෙවිඳුන්? මිනිසා? සත්‍යය? - (සිංහල)

1-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රලධානතම ප්රාශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රලතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රාශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්ර....

Image

තව්හීද් අස්මා වස්සිපාත් - (සිංහල)

අල්ලාහ් තඅාලාට අැති අලංකාර නාමයන් හා ලක්ෂන හදුනාගැනීම

Image

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටුව 54 – 65 - (සිංහල)

1. අස්මාඋල් හුස්නා (අල්ලාහ්ගේ අලංකාර නාමයන්) 2. ඊමාන් හෙවත් විශ්වාසයේ වර්ධනය.

Image

අල්ලාහ්ගේ උසස්භාවය - (සිංහල)

අල්ලාහ්ගේ උසස්භාවය