×
Image

ධනය - ඉස්ලාම් හී තහනම් වෙළෙඳ ගනු දෙනු - (සිංහල)

හදීස් වදන “දහම යනු අවංක වීමය.අල්ලාහ්ට, ඔහුගේ ග්රසන්ථයට, ඔහුගේ රසූල් වරයාට, මුස්ලිම් නායකයන්ට සහ මුස්ලිම් පොදු ජනයාට.” වෙළෙඳාමෙහි අවංකවීමද එයින් කොටසකි.

Image

කාන්තාවන්ට නිවේදනයක් - (සිංහල)

කාන්තාවන් සමාජයේ වැදගත් කාර්යා භාරයක් ඉටු කරන හේතුවෙන් ඔවුන්ට යහපත් ලෙස සැලකිලි දක්වන ලෙස නබි (සල්) තුමාණන් අපට අණ කළහ. මෙයින් එතුමාණන් අදහස් කළේ කාන්තාවන්ට සැලකිලි දැක්වීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම අනිවාර්යැය හෙයින් ඒවාට අමතර ව ඇයව අපහසුතාවන් ගෙන් ආරක්ෂා කිරීම මෙහි බොහෝ වැදගත්වේ

Image

සමාජයේ ආරක්ෂාව සඳහා වු මග - (සිංහල)

ආදම් ගේ දරුවන් සියලු දෙනා ම පරීක්ෂණය ට ලක් වීම අල්ලාහ්ගේ ප්ර්ඥාවෙනි. විශ්වාසවන්තයින් තම ඊමානය තර කර ගෙන දහමෙ හි ස්ථීර ව සිටියේ නම්, අති උතුම් අල්ලාහ් පරීක්ෂමණයෙන් හා පීඩාවෙන් ඔවුන් රැක ගනී.