×
Image

කාන්තා පිරිසිදුකම - (සිංහල)

දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින් මෙම විෂය සම්බන්ධව ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.

Image

මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම - (සිංහල)

මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම

Image

අල්ලාහ් අපගෙන් පිළිගනු ලබන්නේ පවිත්‍ර දේ පමණයි. - (සිංහල)

මාතෘකාවට අනුව අප විසින් යහපත් දේ පමණක් කිරීමට වගබලා ගත යුතුයි. එනම් පවිත්‍ර දේ හරි හම්බකිරීම පවිත්‍ර දේ සඳහා වියදම් කිරීම යනාදි වශයෙනි.

Image

දෙමව්පියන් වෙනුවෙන් ඇප කැප වීම - (සිංහල)

දෙමව්පියන් වෙනුවෙන් කැප වීම උත්තරීතර ක්‍රියාවක් බව ඉස්ලාමය පෙන්වාදෙයි. ඔවුහු සිය දරුවන් හදා වඩා ඇති දැඩි කිරීමට වෙහෙස මහන්සි වූහ.

Image

ලාඉලාහ ඉල්ලල්ලාහ් යන්නෙහි අර්ථය - (සිංහල)

අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට වෙන කිසිවෙකු නැත යන අධිෂ්ඨානයෙන් සිය ජීවිතයේ සි්‍යඵ කටයුතු ඉටුකිරීමෙන් කෙනෙකුට ලැබෙන සැනැසීම

Image

නබි තුමා පෙන්වා දුන් සලාත් ක්‍රමය - (සිංහල)

සලාතය පස්මහ වගකීම්වලින් එකකි.එය නබි තුමා පෙන්වා දුන් ආකාරයට සහ කුර්ආනයේ උපදෙස් අනුව පමණක් ඉටු කිරීමෙන් මහඟු ප්‍රතිපල ලබාගැනීමට හැක.

Image

හදීස් විවරණය - (සිංහල)

චේතනාව පිළිබඳ නබි තුමාගේ මධුර වදනක් විවරණය කිරීම

Image

පිරිසිඳු චේතනා - (සිංහල)

අපේ යහපත් ක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනු ලබන්නේ අපේ චේතනා මුල් කරගෙනයි

Image

මුහම්මද් නබි තුමාණන් සලාත් කල ආකාරය - (සිංහල)

මුහම්මද් නබි තුමාණන් සලාත් කල ආකාරය විස්තර කර ඇත.

Image

මුහම්මද් නබි තුමාණන් පෙන්වා දුන් ආකාරයට වුදු ඉටුකිරීම - (සිංහල)

මුහම්මද් නබි තුමාණන් පෙන්වා දුන් ආකාරයට වුදු ඉටුකිරීම

Image

ඉස්ලාම්හි විශ්වාස කල යුතු කරුණු හය - (සිංහල)

විශ්වාස කල යුතු කරුණු හය අල්කුර්ආන් සහ සුන්නාහ් අනුව විස්තර කිරීම සහ එ්වාහි අර්ථය දැනගැනීෙමන් ජීවිතයට අැති වැදගත්කම වටහාගැනීම.