×
Image

රාජ්යේ නායක උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමාගේ යහ පාලනය - (සිංහල)

. මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්රාකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය. 2 උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය “අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේ” කථාවකි. 3. අධ්යාකපන ලාභියෙකු....

Image

ඉස්ලාමීය දින දර්ශනය - (සිංහල)

1. මුස්ලිම්වරු සූර්ය සහ සඳ මත කාලය ගණන් කරති 2. නැමදුම සඳහා සූර්යයා පදනම් කරනු ලබයි 3. මාසය ගණන් කිරීමේ දී චන්ද්ර යාව පදනම් කර ගනී.

Image

මිනිසාගේ සම්භවය - (සිංහල)

නවීන විද්යා ව උගන්වන මිනිසාගේ සම්භවය සහ අල් කුර්ආනය පවසන සත්ය මෙහි පෙන්වා දෙන ලදී

Image

හිජ්රි සහ මිලාද් දින දර්ශනය - (සිංහල)

චන්ද්රمයා පදනම් කර හිජ්රි දින දර්ශනය සහ සූර්යයා පදනම් කර ගත් මීලාද් දින දර්ශනය පිළිබඳ විස්තර

Image

ශ්රී ලංකා මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන් - (සිංහල)

ශ්රීස ලාංකේය මුස්ලිම් වරුන්ට ඈත අතීතය සිට දිවයන ප්රෞයඪ ඉතිහාසයක් ඇත. වර්ෂ දෙදහසකට පෙර සිටම පුර්ව ඉස්ලාමී ය යුගයේ පටන් අරාබි වෙළඳුන් ශ්රීශ ලාංකේය රජදරුවන් ගේ ආශීර්වාදය ඇතිව විශේෂයෙන් ම අනුරාධපුර නගරයෙහි පදිංචි ව සිටි බවට මහා වංශය සාක්ෂි දරයි. විජය කුමරු ශ්රීආ ලංකාවට ගොඩ බැසීමට පෙර සිටම මෙම අරාබි....

Image

උම්මතයේ (මුස්ලිම් ජන සමාජයේ) වර්තමාන දුබල අර්බුදකාරී හා අපකීර්තිමත් තත්ත්වය පිළිබඳ විමසුමක් - (සිංහල)

වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස නිරීක්ෂණය කිරීමේ දී ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්රිදයාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. අල් කුර්ආනය සහ අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් මේ පිළිබඳ ව පවසා ඇති වැදගත්....