×
වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස නිරීක්ෂණය කිරීමේ දී ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්රිදයාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. අල් කුර්ආනය සහ අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් මේ පිළිබඳ ව පවසා ඇති වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.