×
Image

ශ්රී ලංකා මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන් - (සිංහල)

ශ්රීස ලාංකේය මුස්ලිම් වරුන්ට ඈත අතීතය සිට දිවයන ප්රෞයඪ ඉතිහාසයක් ඇත. වර්ෂ දෙදහසකට පෙර සිටම පුර්ව ඉස්ලාමී ය යුගයේ පටන් අරාබි වෙළඳුන් ශ්රීශ ලාංකේය රජදරුවන් ගේ ආශීර්වාදය ඇතිව විශේෂයෙන් ම අනුරාධපුර නගරයෙහි පදිංචි ව සිටි බවට මහා වංශය සාක්ෂි දරයි. විජය කුමරු ශ්රීආ ලංකාවට ගොඩ බැසීමට පෙර සිටම මෙම අරාබි....

Image

උම්මතයේ (මුස්ලිම් ජන සමාජයේ) වර්තමාන දුබල අර්බුදකාරී හා අපකීර්තිමත් තත්ත්වය පිළිබඳ විමසුමක් - (සිංහල)

වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස නිරීක්ෂණය කිරීමේ දී ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්රිදයාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. අල් කුර්ආනය සහ අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් මේ පිළිබඳ ව පවසා ඇති වැදගත්....

Image

අමතකවී ගිය මුස්ලිම්වරුන්ගේ කීර්තිමත් ඉතිහාසය - (සිංහල)

මුස්ලිම්වරුන්ගේ කීර්තිමත් අතීත ඉතිහාසය පිළිබඳව අපි දැන ගත යුතු වැදගත් විස්තර කිහිපයක්

Image

COVID19 සම්බන්ධව ඔබගේ නිසැක මාර්ගෝපදේශය - (සිංහල)

COVID19 සම්බන්ධව ඔබගේ නිසැක මාර්ගෝපදේශය