×
Image

හදීස් විවරණය - (සිංහල)

චේතනාව පිළිබඳ නබි තුමාගේ මධුර වදනක් විවරණය කිරීම

Image

පිරිසිඳු චේතනා - (සිංහල)

අපේ යහපත් ක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනු ලබන්නේ අපේ චේතනා මුල් කරගෙනයි

Image

පිවිතුරැ ෙච්තනාව - (සිංහල)

යහපත් ෙච්තනාවක් අැති කරගැනීෙම් අවශ්ය:තාවය

Image

සුවිශේස වු ඉස්ලාම් දහම - (සිංහල)

ඉස්ලාමය කෙටියෙන් හැඳින් විමක්

Image

ඉස්ලාම් දහම ලොවෙ හි සදා පැවතීමට අල්ලාහ් සලස්වයි - (සිංහල)

බිලියන් 1.5 සංඛ්යාلත මුස්ලිම් ජනතාව පසුගිය වසර 200 වැනි කාලයේ හිංසාව ට පමණක් නොව ඝාතනය ට පවා මුහුණ දුන්හ. මෙයට එකම හේතුව ඔවුන් මුස්ලිම්වරුන් වීම යි. මෙයට මුහුණ දීම පිණිස මුස්ලිම්වරුන් සමගි විය යුතු යැයි අල්ලාහ් අණ කරයි. එවිට මුස්ලිම් වරු ජය ලැබ ඉස්ලාමය දහම ලොවේ සදා පවතිනු ඇත.

Image

තව්හීද් හෙවත් ඒක දේව වාදය - (සිංහල)

තව්හීද් හෙවත් ඒක දේව වාදය යන මාතෘකාව යටතේ විස්තර කිරීමක් මෙම හඬ පටයෙහි ඇත.

Image

මුස්ලිම් වරයෙකු වන්නේ කෙ‍සේද ? - (සිංහල)

කවරෙකු හෝ ඉස්ලාම් දහමට ප්‍රවිශ්ඨවීමට කැමති නම් ඔහු කළ යුත්තේ කුමක්ද යන මාතෘකාව යටතේ මෙහිදි විස්තර කර ඇත.

Image

ඉස්ලාම් දහමෙහි සුවීශේෂත්වයන් - (සිංහල)

මුස්ලිම් හෝ මුස්ලිම් නොවන පුද්ගලයෙකු ඉස්ලාම් දහමෙහි තිබෙන සුවිශේෂත්වයන් කුමක්ද යන්න දැනුවත් විය යුතුයි.එම මාතෘකාව මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත

Image

මුහම්මද් රසූලුල්ලාහ් යන්ෙනහි අර්ථය - (සිංහල)

මුහම්මද් රසූලුල්ලාහ් යන්ෙනහි අර්ථය පැහැදිලි කිරීම

Image

මිනිසාගේ දහම පිළිබඳ සමාලෝචනයක් - (සිංහල)

මෙම ලිපිය මගින් පළමු ව මිනිසාගේ ස්වභාවිකත්වය පිළිබඳව කරුණු විමසා එම තත්වයන්ට වඩාත් උචිත මග පෙන්වීම කුමක් ද යන්න පිළිබඳව සාකච්ඡා කරන්නට කටයුතු කර ඇත්තෙමු. කරුණාකර අප සමග එක්වන්න

Image

ඉස්ලාම් හැඳින්වීමක් - (සිංහල)

ඉස්ලාම් හැඳින්වීමක් නැමැති මෙම කෘතිය සවුදි අරාබියාවේ බදීආ නගරයෙහි පිහිටි ඉස්ලාමීය කැඳවීම් ආයතනය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.ඉස්ලාම් යනු කුමක්ද ,නබි මුහම්මද් යනු කවුරුන්ද , අල්කුර්ආනය යනු කුමක්ද යනාදී මූලික කරුණු කාරනා පිිළිබඳ මෙහි විග්‍රහ කර ඇත.