×
Image

දුල් හජ් මස මුල් දින දහයේ මහිමය - (සිංහල)

දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්‍රියාවන් ගැන පහදා දීමකි.

Image

ජයග්රاහණයේ හා සමත් වීමේ සාධක - (සිංහල)

• ජයග්රවහණයේ හා සමත් වීමේ සාධක • දේව විශ්වාසවන්තයින්ගේ මහිමයන් • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය තැබූ අයගේ වගකීම • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය ඇති අය ගේ ප්රීතිඵල

Image

දුල් හජ් මස මුල් දින දහයේ මහිමය - (සිංහල)

දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්රි යාවන් ගැන පහදා දීමකි.

Image

හිජාබ් ඇඳීම මුස්‌ලිම් ආගමේ නීතියක්‌ද? - (සිංහල)

මුස්ලිම් කාන්තාවන් ලේ ඇදුමෙහි සංවරයක් තිබෙන්නේ ආගමික අව‍හය තවායය නිසාය

Image

සමාජයේ අපේ යුතුකම - (සිංහල)

සමාජයේ අප සැමට වගකීම් තිබේ. ඒවා ඉටු කිරීමෙන් සමාජයම යහපත් බවට පත්වන්නේය

Image

ළමා අපචාරය හා කාන්තා හිංසනය - (සිංහල)

සමාජයේ සිදුවන ළමා හා කාන්තා අපචාරය සහ ඒවා අවම කිරීම සදහා ඉස්ලාම් පෙන්වන මා්ග

Image

ඉස්ලාම්හි පවුල් ජීවිතය - (සිංහල)

ඉස්ලාම් දහමට අනුව විවාහ ජීවිතයේ වැදගත්කම සහ අඹුසැමියන්ගේ යුතුකම් සහ අයිතිවාසිකම්.

Image

ඉස්ලාමයේ විවාහ ජීවතය - (සිංහල)

ඉස්ලාමයේ විවාහ ජීවිතය යනු මානුෂික ජීවන සැලැස්මකි

Image

උල්හියියා සිදුකරන විනය හා විධි විධාන - (සිංහල)

දුල් හජ් මස උල්හියියා ක්රිيයාව සිදු කරන්නේ කෙසේද යනු පහදා දීමකි.

Image

ධර්ම දූතයන් පිළිබඳව විශ්වාස කිරීම සහ මුහම්මද් (සල්) තුමාණන් පිටුව - (සිංහල)

• අල්ලාහ් සෑම සමූහයකටම ධර්ම දූතයෙකු එවීය. ඔවුන් “අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කර, ඔහු හැර නමදිනු ලබන සෙසු දැයින් වැළකී සිටින මෙන් ඇරයුම් කළ බවත් ස්ථීර ලෙස විශ්වාස කොට තහවුරු කරන ලෙසත්“ ප්ර කාශ කර සිටියහ. එමෙන්ම සැබැවින්ම ඔවුන් සියල්ලෝම අල්ලාහ් විසින් එවනු ලැබූ සත්යබවාදීන්ය.

Image

ඉස්ලාමිය නීතිය හැඳින්වීමක් 4 - (සිංහල)

1. ඉස්ලාමිය දණ්ඩ නීතිය යටතේ අපරාධ අඩු බව ඉතිහාසය පෙන්වයි. 2. අපරාධ සිදුවීමට හේතුන්: නුගුත්කම, සංවරය හින වීම, දරිදුතාව, ආගමෙන් බැහැර වීම යන කරුණු මෙහි අදාල වේ

Image

ඉස්ලාමය ආපදා හා වසංගත සමඟ කටයුතු කරන්නේ කෙසේද? - (සිංහල)

මෙම පොත් පිංචෙන් අපි ඉගෙන ගන්නේ ව්‍යසන හා වසංගත සමඟ කටයුතු කිරීම පිළිබඳ ඉස්ලාමයේ දෘෂ්ටිය සහ එවැනි තත්ත්වයන් සමඟ කටයුතු කිරීමට ඉස්ලාමය විසින් ලබා දෙන උපදෙස් මොනවාද යන්නයි. මෙය උසූල් මධ්‍යස්ථානයෙන් නිකුත් කළ ප්‍රකාශනයකි.