×
Image

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සිංහල අර්ථකථනය [ 003 ] සූරා ආලු ඉම්රාන් - (සිංහල)

මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා ආලු ඉම්රාන් හි අර්ථකථනය සිංහල හඬින්.

Image

කිතුනු දහමේ විශ්වාසයන් හා ශුද්ධ වූ බයිබලය - (සිංහල)

කිතුනු දහමේ සංකල්ප පිළිබඳ ව බයිබලයේ ඉගැන්වීම් දක්වන පරස්පරතාවන් මධ්ය්ස්ත ලෙස විමසුමක යෙදෙන්නට මෙම ලිපිය මගින් කරුණු ඉදිරිපත් කිරීමක් කර ඇත්තෙමු. කිතුනු දහමේ සංකල්පයට අදාළ බයිබල් වැකි නිවැරදි මුලාශ්රය සමග ඉදිරිපත් කොට ඇත්තෙමු. කරුණාකර කියවා සත්යෙය අවබෝධ කර ගැනීමට ඉදිරිපත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

Image

විශ්වාසය කඩ කිරීම - (සිංහල)

01. වචනයෙන් හා ක්රිපයාවෙන් කරන වංචාවන් 02. පැවරීම් හා වගකීම් හි වංචාවන් 03. විශ්වාස කර පැවරූ භාණ්ඩ හා මුදල් ගනු දෙනු කිරීම

Image

ඉස්ලාමීය නීති ව්‍යූහය - (සිංහල)

ඉස්ලාමීව නීති ව්‍යූහය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහමෙහි සකාත් හෙවත් දුගී බද්ධ හා විවාහය හා සම්බන්ධ නීති රීති පිළිබඳ මෙම පොතෙහි පැහැදිලි කර ඇත.

Image

මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් ප්ර්රවැසියන් ද? - (සිංහල)

ඉස්ලාම් දහමෙහි කාන්තාවන් ට හිමි වු ගෞරවය හා සමාන ව අන් කිසිදු ආගමක, ජාතියක හෝ නීති පද්ධතියක දක්නට නොමැති බව ආගමික විද්වතුන් සියලු දෙනා ම ඒකමතික ව ප්‍රකාශ කරති. අල්ලාහ් කාන්තාවන් ට ගෞරවය දක්වා ඇති හේතුවෙන් වෙනත් දහම් වල කාන්තාවන් මුහුණ දෙන පීඩාව ඉස්ලාමයේ ඔවුන් ට සිදු නොවෙයි.

Image

මුස්ලිම් කෙනෙක් ලෙස උපත නොලැබීම ගැන මම කනගාටු වෙමි - (සිංහල)

ඉස්ලාමයට හැඳින්වීමක්” නම් පාඨමාලාව අධ්යමයනය කිරීමට පටන් ගත්තෙමි. මේ පන්තියේ සිටින විට, කිතු දහම පිළිබඳ ව මා තුළ නැඟු ප්රකශ්න සියල්ල මතක් විය. එහෙත්, ඉස්ලාමය ඉගෙන ගන්නට පටන් ගත් විට ඒ ප්රතශ්න සියල්ලට පිළිතුරු ලැබුණි. ආදම්ගේ මුල් පාපය සඳහා මිනිසුන් සියලු දෙනාටම දඬුවම් නොලැබෙන බවද, ආදම් පාපක්ෂිමාව ඉල්ලීමෙන් අනතුරුව අති....

Image

රමදානින් පසුව කුමක් ද? - (සිංහල)

රමදාන් මාසයෙන් අපි රැගෙන ආවේ කුමක් ද? 1.තරාවිහ් නැමදුම් තහජ්ජුද් නැමදුමක් (කියාම් අල් ලයිල්) බවට පත් කර ගත හැක. 2.සුන්නාහ් උපවාසයේ යෙදීම සඳහා අවස්ථාවන්. 3.අල් කුර්ආනය පාරායනය කිරීම

Image

උමර් (රළි) තුමා යටතේ අධිකරණ පරිපාලන - (සිංහල)

1. අල්ලාහ් කෙරෙහි සිදු කළ යුතු වැදගත් යුතුකම සාධාරණත් වය වේ. 2. සියලුම ජනතා එක හා සමානය. 3. උරුමය ඔප්පු කිරීම සඳහා පැමිණිලිකරු සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. 4. නිත්ය නුකූලව සිදු කළ හැකි අවස්ථාවන්හි දෙපිරිස අතර සමථයට පත් කළ හැක. 5. විමර්ශනය කළායින් පසුව, තීන්දුව වෙනස් කළ හැක. 6. තීන්දු....

Image

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සිංහල අර්ථකථනය [ 004 ] සූරා අන්-නිසා - (සිංහල)

මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා අන්-නිසා හි අර්ථකථනය සිංහල හඬින්.

Image

මුහර්රම් මාසයේ ආෂූරා උපවාසය - (සිංහල)

මුහර්රම් මාසයේ ආෂූරා සුන්නා උපවාසයේ යෙදීමේ වැදගත්කම

Image

සෞභාග්‍යමත් ජීවිතය - (සිංහල)

සෞභාග්‍යමත් ජීවිතය නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.මිනිසෙකු තම ජීවිතයෙහි සතුට ළගා කර ගැනීමේ සාධක කුමක්ද යන්න හා ජීවතයේ පරමාර්ථය කුමක්ද යන්න මෙම කුඩා පොත් පිංචය තුල පැහැදිලි කර ඇත.

Image

මුස්ලිම් ස්ත්‍රියට ග්‍රන්ථයක් - (සිංහල)

මුස්ලිම් ස්ත්‍රියට ග්‍රන්ථයක් නැමැති මෙම කුඩා ග්‍රන්ථය සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයෙකි.මෙහි කාන්තාවගේ අයිතිවාසිකම් හා කාන්තාවන් හා සම්බන්ධ විශේෂ කරුණු කාරනා කිහිපයක් සාකඡ්චාවට බදුන් කර ඇත.