×
Image

පරිවර්තනය කරන ලද නබි වදන් විශ්ව කෝෂය - (සිංහල)

අව්‍යාජ හදීස්වල සරල පැහැදිලි කිරීම් සහ නිවැරදි හදීස් සඳහා පැහැදිලි අර්ථකථන ලබා දීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි https://hadeethenc.com/app/#/list-categories?lang=si

Image

පාරිශුද්ධ අල් කුර්ආනයේ විශ්ව කෝෂය - (සිංහල)

ලෝක භාෂා තුළින් අල් කුර්ආනය සඳහා වූ විශ්වාසනීය අර්ථකථන හා අර්ථ විවරණ දෙසට https://quranenc.com/app/#/sura/nav?lang=si&trans=sinhalese_mahir

Image

IslamHouse.com - (සිංහල)

ඉස්ලාමය ලෝක භාෂාවලින් අන්තර්ජාලය හරහා හඳුන්වා දීම සඳහා විශාලතම හා වඩාත්ම විශ්වාසදායක නිදහස් යොමුව https://islamhouse.com/si/main

Image

දැනමු ආගමේ අත්ය වශ්යيම අංගයකි - (සිංහල)

දැනුම සහිත විද්වතුන් නබි වරුන් ගේ උරුමක්කාරයන් වන අතර, නබි වරුන් දීනාර් හෝ දිර්හම් තම උරුමකරුවන් ට ඉතිරි කර නොගිය නමුත්, උරුමයක් වශයෙන් දැනුම ඉතිරි කර ගිය බවද, කවරෙක් දැනුම ලබා ගත්තේ ද, ඔහු උරුමයෙන් විශාල කොටසක් ලබා ගත් බව ද නබි (සල්) තුමාණන් වදාළහ.

Image

මෙම අල් කුර්ආන් දින පතා පාරායනය - (සිංහල)

මෙම අල් කුර්ආන් දින පතා පාරායනය හා වාර සටහන් යෙදුම එය නොකඩවා පාරායනය කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා සහයෝගය දක්වන ඔබගේ සහායකයායි.ඔබ විසින් නිර්නය කරනු ලබන ප්‍රමාණය හා වේලාව තවද සලාතයෙන් පසු දිනපතා පාරයනය මෙම යෙදුම ඔබට සිහිපත් කරයි.එපමණක් නොව සඅදී අල් කුර්ආන් විවරණය හා නොයෙකුත් පාරායනයන් මෙහි අන්තර්ගත වේ.තවද....

Image

ඉස්ලාමිය දැක්මෙන් ප්රේයමවන්තයන්ගේ දිනය - (සිංහල)

1. අශීලාචාර අභ්යمන්තර ප්ර විෂ්ටය ප්රේغමවන්තයින්ගේ දිනය හඳුන්වා දී ඇත. මෙම පාපතර ක්රිතයාවට මාධ්ය්යෙන් ලැබෙන සහයෝගය විශාලය. 2. කාන්තා පිරිමි ආදරය පිවිතුරුය. ඔවුන්ගේ ඇසුර අති උතුම්ය. 3. ඉස්ලාමයට ආවේණික ප්ර තිපත්ති හා සංකල්ප ඇත. කිසිදු අවස්ථාවක එම ප්රبතිපත්තීන් කඩා දැමීම නොසුදුසුය. එසේ සිදු කළහොත් එයින් සිදුවන විනාශය ඔබටයි.

Image

මුහර්රම් ගැන පහදා දීම? - (සිංහල)

1.මුහර්රම් මාසයේ ආරම්භය 2. මුහර්රම් උපවාස

Image

රමදාන් මාසයේ පැහැර හරිනු ලබන සුන්නාහ් - (සිංහල)

නියමිත කාල වේලාව තුළ ආහාර පානයෙන් වැළකී සිටින මෙම අනිවාර්යය උපවාසයෙන් අල්ලාහ් කිසිවක් අපේක්ෂා නොකරන බවද, ඒ වෙනුවට පාප ක්රිකයාවන් ලෙසද කීකරු නොවන ක්රි(යාවන් ලෙසද හඳුන්වා දෙමින් අල්ලාහ් තහනම් කළ අසත්යල වදනින් හා අසත්යහ ක්රි්යාවන්ගෙන් වැළකී සිටීම අල්ලාහ් අපේක්ෂා කරයි. උපවාසය අවසන් කිරීම ඉක්මන් කිරීම සහ මග්රිබ් සලාහ් ඉටු කිරීම....

Image

උල්හියියා පිළිබඳ විස්තර - (සිංහල)

1. උල්හියියා යනු කුමක්ද? 2. එය ඉටු කළ යුතු ආකාරය කුමක්ද? 3. ඉටු කිරීමේදී සමාජීය වග කීම.

Image

රමදාන් මාසය පිළිගනිමු - (සිංහල)

1. රමදාන් මාසය එළඹීමට පෙර එය සඳහා පෙර සූදානම් වන්නේ කෙසේද? 2. කායික සහ මානසිකව මුස්ලිම්වරු පිරිසිදු විය යුතුයි.

Image

රමදානින් පසුව කුමක් ද? - (සිංහල)

රමදාන් මාසයෙන් අපි රැගෙන ආවේ කුමක් ද? 1.තරාවිහ් නැමදුම් තහජ්ජුද් නැමදුමක් (කියාම් අල් ලයිල්) බවට පත් කර ගත හැක. 2.සුන්නාහ් උපවාසයේ යෙදීම සඳහා අවස්ථාවන්. 3.අල් කුර්ආනය පාරායනය කිරීම

Image

මුහර්රම් මාසයේ ආෂූරා උපවාසය - (සිංහල)

මුහර්රම් මාසයේ ආෂූරා සුන්නා උපවාසයේ යෙදීමේ වැදගත්කම