වුළූඃ කිරීමේ ප්රායෝගික සහ කෙටි ක්රමය
أعرض المحتوى باللغة العربية
වුළූඃ ධෝවනය සිදු කරන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කරන ප්රායෝගික ක්රියාවලියකි මෙය. සලාතය වලංගු වීමට වුළූඃ කිරීම කොන්දේසියක් වන බැවින් මෙය අතිශයින් වැදගත් ය.