ප්‍රවර්ග / වර්ගීකරණයන්
විෂයාංක ගණන: 421
ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණය සිංහල බසින්
ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණය සිංහල බසින්
අහමද් බින් අන්දුර් රහුමාන් අල් කාළී
ඉස්ලාමීය විශ්වාසය සරලයි
ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.
කුzස් අකීදතුක්
කුzස් අකීදතුක් නැමැති මෙම පොත් පිංච නොයෙකුත් අල්කුර්අාන් පාඨ සහ නබි වදන් පදනම් කරමින් සකස් වී ඇත.මිනිසා විසින් දෙවියන් අල්ලාහ්ට කළ යුතු යුතුකම්,අල්ලාහගේ ඒකත්වය පිළිබඳ විස්තර,කාර්ය සාධනයන්(අමල්) කෙරෙහි බලපාන කොන්දේසි යනාදී කරුණු කාරනා මෙහිදී විමර්ශනයට භාජනය වී ඇත.
මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන්
අකීදා අහ්ලුස් සුන්නා වඅල් ජමාඅ
අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය, නබි වරුන් සහ ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය, අල් කද්ර් නම් දෛවය කෙරෙහි විශ්වාසය, අවසාන දිනය කෙරෙහි විශ්වාසය සහ මේවායේ සාරාංශය මෙහි ඇතිලත් වේ.
සඊද් ඉබ්නු අලී ඉබ්නු වහෆ් අල්-කහ්තානී
හිස්නුල් මුස්ලිම්
කුර්ආනය හා සුන්නාහ් තුලින් මුස්ලිම්වරයෙකුට දිනපතා අල්ලාහ් සිහිකිරීමෙන්ආරක්ෂා සහිත බලකොටුව ඉදි කරන්නේ කෙසේද යනු මාර්ගය.
ජමාඅතුන් මිනල් උලමාඉ (විද්වතුන්ගෙන් පිරිසක්)
ශුද්ධ අල්කුර්ආනයේ අවසන් ජුස්උ තුනෙහි අර්ථ විවරණය
A summarized book that contains the most important matters that a Muslim needs in his life, from Quran, tafsir, fiqh rulings, beliefs, virtues ...etc. And the book is in 2 parts: The first part includes the three last Ajza of the Quran with its tafsir from "Zubdat At-Tafsir" by shaikh Muhammad Al-Ashqar. The second part contains rulings that concern the Muslim, which includes: Rulings of Tajwid - 62 questions in aqeedah - A calm dialogue on Tawhid - Rulings of Islam (Testimony of faith, purification, prayer, zakat, hajj) - Miscellaneous points of benefit - Ruqya - Du’a - Adhkar - 100 acts of virtue - 70 forbidden matters - Illustrated description of wudu and prayer - The journey of eternity.
මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන්
ඊමාන් හි අර්ථ විවරණය
1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය
අබ්දුල් මලික් අල් කාසිම්
නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්
1. නබි (සල්) තුමාණන්ගේ ගුණාංග. 2. නබි (සල්) තුමාණන්ගේ නිවස තුළ. 3.සමීපතම ඥාතීන්. 4. නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය සහ ලක්ෂණ. 5. නබි (සල්) තුමාණන්ගේ දියණියෝ. 6. විවාහක ජීවිතය. 7. නබි (සල්) තුමාණන්ගේ නින්ද. 8. නබි )සල්) තුමාණන්ගේ නැමදුම. 9. නබි (සල්) තුමාණන්ගේ සේවක. 10. ත්‍යාග හුවමාරු හා අගන්තුක සත්කාරය. 11. කුඩා දරුවන්ට කාරුණිකවිම. කුඩා දරුවන්ට කාරුණිකවිම. 12. 13. කරුණාව, යහ දේ අණ කර. නරක දැයින් ඉවත් කිරිම. 14. ආහාර, පාන හා ඇඳුම්. 15. අන් අයගේ ආත්ම ගෞරව. 16 නබි (සල්) තුමාණන්ගේ නින්ද. 17.අල්ලාහ් මෙනෙහි කිරිම. 18.අසල් වැසියන්ට අයිතිවාසිකම් ඉටු කිරීම, ඉවසිම හා වීරත්වය, එතුමාණන්ගේ ප්‍රාර්ථනාවන් යන කරුණු.
අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස්:සඃදී
සැපවත් ජීවිතයක් සදහා මාර්ග
1. සැපවත් ජීවතයක භූමිකාව ඊමානය සහ කුසල් ක්‍රියාවන්වේ. 2. මුමින්වරයෙක් තමාට සිදු වු යහපත වෙනුවෙන් අල්ලාහ් ට කෘතඥතාව ප්‍රකාශ කිරීමෙන් ද ඉවසීමෙන් ද ජිවිතයට මුහුණ දෙයි. 3. මූමින් නොවන කෙනෙක තමාට වාසියක් ලැබුනහොත් අහංකාරයෙන් සහ ආත්මාර්තකාමි ලෙස එය ප්‍රකාශ කරයි. 4. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ යහ ගුණාංග ක්‍රමක්‍රමයෙන් හීන වී තිරිසනෙක් බවට ඔහු පත්වීමෙන් ලෞකික ආශාවන් සහ තන්හාව ද ඔහු තුළ අධික වේ.
الفريق العلمي بجمعية خدمة المحتوى الإسلامي باللغات
ඉස්ලාමය ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ සුන්නාවේ සඳහන් පරිදි ඉස්ලාමය පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයක්
ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ග්රන්ථය එහි මූලික මූලාශ්රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ පිළිවෙත පදනම් කරනිමින්- වැදගත් ප්රතිපත්ති, ඉගැන්වීම් හා අලංකාරයන් පැහැදිලි කරයි. මෙම පුස්තකය මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අයට සෑම කාලයකම සෑම ස්ථානයකම විවිධ තත්ත්වයන්ට සහ අවස්ථාවන්ට අනුකූල ව ඔවුන්ගේ භාෂාවලින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන්
කාන්තා පිරිසිදුකම
දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින් මෙම විෂය සම්බන්ධව ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.
අබ්දුල් අසීස් ඉබ්නු අබ්දුල්ලාහ් ඉබ්නු බාස්
මැජික් සහ වාසනාව කීමේ රීතිය
මැජික් සහ වාසනාව කීමේ රීතිය