රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය

أعرض المحتوى باللغة العربية anchor

translation කතුවරයා : මුහම්මද් මක්දූම් ඉබ්නු අබ්දුල් ජබ්බාර්
1

රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය

9.2 MB DOCX
2

රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය

697 KB PDF

ශරීරය රෝගාතුරවනවාක් මෙන්ම සිත ද රෝගාතුර වෙයි. නිසි අයුරින් ඒ සඳහා ප්‍රතිකාර නොකළ විට එය විනාශ වී යන්නට විවිධ අවස්ථාවන් උදාවෙයි. නිරතුරුව රෝගී භාවයට පත්වන සිත් සුව කිරීම පිණිස ඉස්ලාම් පෙන්වා දෙන ක්‍රමවේදයක් වශයෙන් පස්වේල සලාතය, රමළාන් මාසයේ උපවාසය ඇතුළුව සියලු ඉස්ලාමීය වත්පිළිවෙත් පිහිටා ඇත. එම වගකීම් ක්‍රමවත් අයුරින් ඉටු කිරීම නිසි ප්‍රතිකාර සඳහා නියමිත වේලාවට බෙහෙත් බොනවාක් මෙනි.මෙය එම මාතෘකාව යටතේ ලියවුණු පොත් පිංචයකි.

ප්‍රවර්ග / වර්ගීකරණයන්