මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් ප්ර්රවැසියන් ද?

أعرض المحتوى باللغة العربية anchor

translation කතුවරයා : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන්
1

මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් ප්ර්රවැසියන් ද

3.8 MB DOC
2

මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් ප්ර්රවැසියන් ද

703.8 KB PDF

ඉස්ලාම් දහමෙහි කාන්තාවන් ට හිමි වු ගෞරවය හා සමාන ව අන් කිසිදු ආගමක, ජාතියක හෝ නීති පද්ධතියක දක්නට නොමැති බව ආගමික විද්වතුන් සියලු දෙනා ම ඒකමතික ව ප්‍රකාශ කරති. අල්ලාහ් කාන්තාවන් ට ගෞරවය දක්වා ඇති හේතුවෙන් වෙනත් දහම් වල කාන්තාවන් මුහුණ දෙන පීඩාව ඉස්ලාමයේ ඔවුන් ට සිදු නොවෙයි.

ප්‍රවර්ග / වර්ගීකරණයන්