රමදාන් උපවාසයේ මහිමය

أعرض المحتوى باللغة العربية anchor

translation කතුවරයා : මාහිර් රම්ඩීන්
1

රමදාන් උපවාසයේ මහිමය

111.1 MB MP4
2

රමදාන් උපවාසයේ මහිමය

0 B YOUTUBE

1. රමදාන් මාස උපවාසයේ මහිමය පිළිබඳව කුර්ආන් වදන්. 2. උපවාසය පළිහකි. පාපයන්ගෙන් වැළකී සිටියහොත් ෂෙයිතාන් මර්ධනය කරනු ලබති, නිරයෙන් ආරක්ෂාව හා ස්වර්ගයට පිවිසීමට මාර්ග විවෘතවේ, සලාහ් දෙක අතර ත්‍යාගය, ජුම්ආ දෙක අතර ක්‍ෂමාව, රමදාන් සිට ලබන වසර රමදාන් මාස අතර වන්දි, උම්රා සඳහා ලැබෙන කුසල් ලැබෙනු ඇත.

ප්‍රවර්ග / වර්ගීකරණයන්