සාමයික සහජීවනය

أعرض المحتوى باللغة العربية anchor

translation කතුවරයා : මුහම්මද් මන්සූර් දහ්ලාන්
1

සාමයික සහජීවනය

4.7 MB DOC
2

සාමයික සහජීවනය

300.1 KB PDF

මිහිතලය මත ජීවත් වන මිනිස් පරපුර ‘මිනිසා’ යන පදනම මත වූ ඒකීයත්වයක් පිළිබිඹු කළ ද මනුෂ්යව වර්ගයා තුළ අනේක ප්ර කාර විවිධත්වයන් දක්නට ඇත. මෙම විවිධත්වයන් නැවත මිනිසාගේ ඒකීයත්වය සමග අනුකුලතාවකට පත් කොට සාමුහිකත්වය ගොඩ නැඟීම සාමයික සහජීවනයේ මුලික හරය ලෙස අපි දකින්නෙමු