translation කතුවරයා : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
1

පාපොච්ඡාරණය

1.4 MB PDF

පාපොච්ඡාරණය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.පාපොච්ඡාරණය යනු කුමක්ද යන්න හා එහි විෂේශත්වය හා එහි කොන්දේසි යනාදී විෂයන් කෙටියෙන් මෙම පොතෙහි සඳහන් වේ.

ප්‍රවර්ග / වර්ගීකරණයන්